ඔලිම්පික් හීන බොඳවීම ගැන කී‍්‍රඩකයන් කම්පා විය යුතු නෑ

415

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී  ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තුව අහිමිවීම පිළිබඳව එම තරගාවලියට සහභාගි වූ අපේ කී‍්‍රඩකයන් අධෛර්ය නොවිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.
 
කී‍්‍රඩාවේ ජය පැරදුම විඳදරා ගැනීමට පුරුදු විය යුතු බව සඳහන් කළ අගමැතිවරයා ඒ පිළිබඳව වඩාත් දිරිමත් වී ඊළඟ තරගයට ඉදිරිපත් වී ජය ගැනීමට අදිටන් කළ යුතු බව ද පැවසීය. ඔලිම්පික් කී‍්‍රඩා තරගාවලියට කී‍්‍රඩකයන් ඉදිරිපත් වීමත් ඉතා වැදගත් බව ද සඳහන් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කී‍්‍රඩාව වෙනුවෙන් රජය විසින් උපරිම සහාය දෙන බව ද සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment