ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස් හා නේපාල නව තානාපති ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

133

ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා සහ නේපාල නව තානාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අක්ත පත්‍ර භාරදීම (17) පස්වරුවේ සිදු කෙරිණි.

ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස් හා නේපාල නව තානාපති ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී මෙම අක්තපත්‍ර භාරදීම සිදු විය. ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා ලෙස පෝල් වෙස්ලි ස්ටීවන්ස් (Paul Wesley Stephens) නේපාල නව තානාපතිවරයා ලෙස බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra) මහත්වරු මෙලෙස පත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment