ඔස්ට්‍රේලියාවෙන් ඇෆ්ගන්ලාට ක්‍රිකට් සම්බාධක

396

ලබන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඇෆ්ගන් රජය කාන්තාවන්ට සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන ආකාරය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
තරග තුනකින් සමන්විත එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment