ඔස්ටේ‍්‍රලියාව තෙවැනි ජයත් හිමිකර ගනී

236


ශ‍්‍රී ලංකාවට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තෙවැනි ක‍්‍රිකට් තරගයේද ජයද ඔස්ටේ‍්‍රලියාව හිමිකරගැනීමට අද සමත් විය.ලකුණු 121ක ඉලක්කයක් හඹාගිය ඔස්ටේ‍්‍රලියාන්වෝ පන්දුවාර 16.5කදී කඩුළු 04ක් දැවී ලකුණු 124ක් ලබා කඩුළු 06ක ජයක් ලැබීය.ග්ලෙන් මැක්ස්වෙල් 39ක් සහ ඇරෝන් ෆින්ච් 35ක් ලෙස ලකුණු ලබා ගත්හ.පන්දු යැවීමෙන් මහේෂ් තීක්ෂන ලකුණු 24ට කඩුළු 03ක් දවා ගත්තේය.මෙම ජයත් සමග තරග 05කින් යුත් තරගාවලියේ ජය ඔස්ටේ‍්‍රලියානුවෝ හිමිකරගෙන සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment