ඔස්ටේ‍්‍රලියාව 154/6

106


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර මෙල්බන්හිදී අද ආරම්භවූ පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තේය.මැතිව් වඩේ නොදැවී 43යි.පන්දු යැවීමෙන් දුෂ්මන්ත චමීර ලකුණු 30ට කඩුළු 2ක් සහ ලහිරු කුමාර ලකුණු 34ට කඩුළු 2ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment