ඔස්ටේ‍්‍රලියාව 164/6

195


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර සිඩ්නිහිදී පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 164ක් ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment