ඔස්ටේ‍්‍රලියාවට පහසු ජයක්

112

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරගයේදී සිය ජයග‍්‍රහණය සඳහා බංග්ලාදේශයට එරෙහිව ලකුණු 74ක ඉලක්කය හඹා ගිය ඔස්ටේ‍්‍රලියානු පිළ පන්දුවාර 6.2කදී කඩුලු 02ක් දැවී ලකුණු 78ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment