ඔස්ටෙ‍්‍රලියාවේ භූ කම්පනයක්

387

ඔස්ටෙ‍්‍රලියාවේ රිජ්ටර් මාපක 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් අද (22) එරට වේලාවෙන් පෙරවරු 9.15 ට පමණ සිදුව ඇත.
ඉන් ගොඩනැගිලි කිහිපයකටම හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍යය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment