ඔස්ටේ්‍රලියාවෙන් හදිසි මුදල් ආධාරයක්

382


මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ,සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා හදිසි මූල්‍ය ආධාරයක් ලෙස ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර ඇත.මෙය එරට රජය විසින් ලබා දෙන ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 75ට අමතරව ලබා දෙන ආධාරයකි.

advertistmentadvertistment
advertistmentadvertistment