ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර ශ්‍රී ලංකාරාම මහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය

106

ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර ශ්‍රී ලංකාරාම මහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාරාමාධිපති මහෝපාධ්‍ය පණ්ඩිතාචාර්ය පූජ්‍ය වත්තේගම ධම්මාවාස අභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම කඨින මහා පිංකමට ශ්‍රී ලංකාව ඇතුළු විදේශීය රටවල ස්වාමීන්වහන්සේ වැඩම කළහ. බි්‍රස්බේන් නුවර සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ද මෙම පිංකමට සහභාගි වූහ. කඨින චීවරය වැඩම කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment