ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ඇඹුල අවන්හල් ජාලයේ අලුත්ම ග්‍රොසරිය ‘ගෝ ගෝටා ගෝ’  නමින් විවෘත වෙයි

2137

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ඇඹුල අවන්හල් ජාලය මගින් අරඹන ලද අලුත්ම ග්‍රොසරිය ඉකුත් ඉරිදා විවෘත විය. ඊට නම් තබා ඇත්තේ ‘ගෝ ගෝටා ගෝ’  (GO GOTA GO)  යනුවෙනි. මෙම අවන්හල  240, Clyde Road, Brewickහි පිහිටා තිබේ. මෙහි හිමිකරුවන්නේ ශ්‍රී ලාංකිකයකු වන චම්පික හේවාමද්දුම මහතායි.

advertistmentadvertistment
advertistmentadvertistment