ඔස්ටේ‍්‍රලියානු නියෝජ්‍ය අගමැතිට කොවිඞ්

104

එංගලන්තයේ නිල සංචාරයක නිරත වූ ඔස්ටේ‍්‍රලියානු නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

 තමා ඉකුත් සතියේ එංගලන්තයේ සංචාරය කළ අවස්ථාවේ මෙම වෛරසය ආසාදනය වන්නට ඇති බව නියෝජ්‍ය අගමැතිවරයා පවසා තිබේ. ඔහු මේ වන සිට ස්වයං නිරෝධායනයට යොමු වී ඇති අතර ඔහුගේ ආශ‍්‍රිතයන් වූ එංගලන්ත අධිකරණ හා ප‍්‍රවාහන ලේකම්වරුන්ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment