ඔස්ටේ‍්‍රලියානු විශේෂ බළකා සෙබළුන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා හෙළිකළ වාර්තාකරුවන්ට වරෙන්තු

331

ඔස්ටේ‍්‍රලියානු විශේෂ බළකාය විසින් ඇෆ්ගනිස්ථානයේදී සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන තොරතුරු හෙළිකළ ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලි සේවාවේ මාධ්‍යවේදීන් තිදෙනකුට පෙඩරල් රජය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

ඇෆ්ගන් පයිල්ස් නැමැති ලියැවිල්ලේ හිටපු විශේෂ බළකා සෙබළකුවූ ඇන්ඩෲ පේස්බි නම්වී තිබේ.

පේස්බි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන අතර ආරක්‍ෂාව සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ලෙසද කි‍්‍රයාකරයි. ඔස්ටේ‍්‍රලියානු සෙබළුන්ට එරෙහි යුද අපරාධ චෝදනා 2017 දී ප‍්‍රකාශයට පත්වූ රහස් ලියැවිල්ලකින් හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment