ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දූපතේ ලක්‍ෂ ගණනක් කකුළුවෝ මුහුද ආක‍්‍රමණය කරති

877

බටහිර ඔස්ටේ‍්‍රලියාවේ සිටි ලක්‍ෂ ගණනක් රතු කකුළුවන් මුහුදට සංක‍්‍රමණය වීම ආරම්භ වී ඇත. ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාල සීමාවේදී මෙම කකුළුවන් මුහුදට යෑමේ ගමන දියත් වී තිබේ.

ක‍්‍රිස්මස් දූපතේ සිටි මෙම කකුළුවන්ගේ මුහුදු ආගමනය කඩාකප්පල් නොවීම සඳහා බලධාරීන් පාරවල් වසා ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment