ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ අද දෙව් මව් තුරුළේ සැතපෙති

90

ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමාගේ අවමංගල්‍ය උළෙල අද (6 දා) සවස 3.00 ට කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී සිදුකෙරේ.

මෙහිදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ සහභාගිත්වයෙන් ආගමික මෙහෙයන් සිදුකෙරේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment