ඔහු අස්වූයේ කැමැත්තෙන්මයි

195

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සිය කැමැත්තෙන් යැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ඔහු එම ධුරයෙන් ඉවත් නොකළ බවත් පැවසූ ඇමැතිවරයා පෞද්ගලික හේතුන් මත සභාපති ධුරයෙන් ඔහු ඉල්ලා අස්වී ඇතැයි සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment