ඔෘෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයා යළි රිමාන්ඩ්

121

ජාතික ඔෘෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලජි සමාගමේ දත්ත ක්‍රියාකරු මෙම මස 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අද අධිකරණය නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment