ඕඅයිසී අයැදුම්පත් කැඳවයි

288


රට පුරා සියලූ පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපතිවරුන් අලු‍තින් පත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන 17 වැනිදා දක්වා සිදු කෙරේ.
පසුගිය කාලයේ දේශපාලන නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කළ බවට අනාවරණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක රිතික් ටිරාන් අලස් මහතා ලබාදුන් උපදෙස් මත පොලිස්පතිවරයා මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment