ඕක්ලන්ඩ් ප්‍රහාරයේ ශ්‍රි ලාංකික තරුණයාගේ පැටිකිරිය සොයයි

278


නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලක දී සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රි ලාංකිකයා සම්බන්ධයෙන් මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම පුද්ගලයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment