ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්

71


ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධියට සම්බන්ධ තැරැව්කරුවන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 01 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.මොවුන් දෙදෙනා බදුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment