ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් අත්අඩංගුවට

686

මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ තුන්වැනි ලේකම් ඊ. කුෂාන් නැමැති අය අද අලුයම මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොල හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment