ඕස්ට්‍රේලියාවට කඩුලු 04ක ජය

195

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි විය.ලකුනු 161 ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 39.3 කදී කඩුළු 06ක් දැවී ලකුණු 164 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඇලෙක්ස් කැරේ 45, මිචෙල් මාෂ් 24යි.පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ 42/3, මහේෂ් තීක්ෂණ 26/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment