ඕස්ට්‍රේලියාවට ලකුණුුුු 05ක ඉලක්කයක්

84

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 113කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ . අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට ඇත්තේ ලකුණු පහක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 23 ක් ලබා ගැනීමට සමත්වූයේ දිමුත් කරුණාරත්න පමණි. පන්දු යැවීමේදී නතාන් ලියොන් සහ ට්‍රෙවිස් රෙඩ් කඩුලු 04 බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment