ඕස්ට්‍රේලියාවෙන් මූල්‍ය සහනයක්

420

ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය.

ආහාර, අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිඟතාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment