ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු මට්ටමක

109

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් සියලු දෙනා දැවී ලකුණු 321ට පිළිතුරු ලෙස ලකුණු 109ක් පසුපසින් දෙවැනි ඉනිම ආරම්හ කට ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 09ක් දැවී ලකුණු 108ක් ලබා දැඩි අසීරු මට්ටමක පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment