ඕස්ට්‍රේලියාව 226/3

101

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට පන්දුවාර 67ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 226ක් ලබා සිටී.මානුස් ලබුස්චේන් 104යි.නොදැවී පන්දුවට පහර දෙන ස්ටීවන් ස්මිත් 67යි.පන්දු යැවීමේදී කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බැගින් දවා ගෙන සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment