ඕස්ට්‍රේලියාව 313/8

233

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 313 ලබාගැනීමට සමත් විය.උස්මාන් කවාජා 71,කැමරන් ග්‍රීන්77,පැට් කුමින්ස් නොදැවී 26,නතාන් ලියොන් නොදැවී 08යි.පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් 107/4, ජෙෆ්රි වැන්ඩසේ 68/2ක් ලෙස කඩුලු දවා ගත්හ. ඕස්ට්‍රේලියාව ලකුණු 101ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment