ඕස්ට්‍රේලියාවට ජය

283

පකිස්තානය සමග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ජය ඕස්ට්‍රේලියාව හිමි කර ගත්තේය.සිය ඉලක්කය වූ ලකුණු 177 පන්දු වාර 19 තුළ කඩුලු 05ක් දැවී ලබා ගත්තේය. මේ අනුව ඉරිදා පැවැත්වෙන නවසීලන්තය සමග අවසන් මහා තරගය ට සුදුසු කම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment