ඖෂධ ගන්න ඩොලර් මිලියන 10 ක්

503

ඖෂධ මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ලැබී ඇත.එම ඖෂධ ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියාවෙන් ආනයනය සදහා ණයවර ලිපි නිකුත් නිකුත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment