ඖෂධ ගැටලු වලට දුරකථන අංකයක්

105

කිසියම් ඖෂධ වර්ගයක් සපයා ගැනීමේ ගැටලුවක් ඇත්නම් ඒ සදහා 1999 අංකය වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment