ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

1596

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මෙම ඉල්ලා අස්වීමට හේතුව දේශපාලන බලපෑම් බව වාර්තා වෙයි.

දේශීයව නිපද වූ ඖෂධ ආනයනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ඉල්ලා අස්වීම් සිදු වී ඇත.

එසේම අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment