ඖෂධ මිල වැඩි කරයි

371

මෙතෙක් මිල වැඩි නොකළ ඖෂධ වර්ග කිහිපයක මිල වැඩි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දී ඇත.ඒ අනුව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා මිල ඉහළ දැමීමට නිකුත් කළ ගැසට් නිවේදනයට ඇතුළත් නොවූ ඖෂධ සියයට 20% උපරිමයකින් ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment