ඖෂධ වර්ග තුනක් වෙළෙද පොළට

153

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20 mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50 mg පෙති විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීම නිලවශයෙන් ඊයේ සිදුවිය.මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා පෞද්ගලික අංශයට නිකුත් කෙරෙන අතර මෙය මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ ජයග්‍රහණයක් බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment