ඖෂධ හිගයට විසදුමක්

494

පවතින ඖෂධ හිගයට විසදුම් ලෙස ඉන්දීය රජයේ පරිත්‍යාග කරන ඖෂධ සහ ශල්‍ය උපකරණ 101ක් ලබන බදාදා දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම ඉන්දුනීසියාව පරිත්‍යාග කරන රුපියල් මිලියන 340ක අත්‍යවශ්‍ය ඖෂධ සතියක් ඇතුළත ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment