ඖෂධ 60ක මිල සංශෝධනයක්

269


දියවැඩියාව,අධිරුධිරපීඩනය,ස්වසන රෝග සහ හෘද රෝග සඳහා බහුලව ගනු ලබන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම මිල සංශෝධනය අද සිට ක‍්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment