කංජිපානි තමිල්නාඩුවට පැන්නේ බුද්ධි සේවා දුර්වල නිසා

184

බීජේපී තමිල්නාඩු සභාපති

ශ්‍රී ලංකාවේ පාතාල නායක කංජිපානි ඉම්රාන්ට නිරුපද්‍රිතව තමිල්නාඩුවට ඇතුළුවීමට හැකි වූයේ ප්‍රාන්ත බුද්ධි සේවාවල දුර්වලතාව නිසා බව භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති කේ. අන්නමලේ පවසයි.

කංජිපානි තමිල්නාඩුවට ඇතුළුවී ඇති බව මුලින්ම හෙළි කළේ හින්දු පුවත්පත මගිනි. මොහු තලේමන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් තිබේ. ඇප ලැබී දින පහක් ඇතුළත මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාතාල නායකයා රටින් පැනගොස් තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment