කංසා වලට නව නීති

705

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.එළඹෙන 5 වැනිදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment