කච්චතිව් දූපතට ඉන්දියන් බැල්ම

295

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

කච්චතිව් දූපත ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකාවට පවරා දී තිබිණි.

මෙයට පෙර තමිල්නාඩු දේශපාලකයන් අධිකරණය වෙත ගොස් කච්චතිව් පවරා ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ඉවත දමා තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment