කටකතාවට දිගු පෝළිම්

218

ඉන්ධන හිඟයක් ඇති වේ යැයි පැතිරුණු කටකතාවක් හේතුවෙන් ඊයේ (21 දා) බලංගොඩ, ඕපනායක පැල්මඬුල්ල යන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණි. කාර්, ත‍්‍රීවීල් සහ යතුරුපැදි මෙම පෝලිම් අතර වැඩිපුරම දක්නට ලැබුණි.

කටකතාවට දිගු පෝළිම්

ඕපනායක – ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment