කට්ටි පැන්න කත යුක්තියට කොටු

287


වසර හයක පමණ කාලයක් තිස්සේ අධිකරණය මග හරිමින් සිටි කාන්තාවක් යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (09දා) ගාල්ල බලගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදිවියේ පසුවන කාන්තාවකි. ඇය 2016 වර්ෂයේ දි අතින් පයින් පහරදිමේ සිද්ධියක් සමබන්ධයෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදලක් නොගෙවා අධිකරණය මගහැර සිටි බව පොලිසිය කියාසිටී.

advertistmentadvertistment
advertistmentadvertistment