කටුනායක ප‍්‍රදේශයට හෙට සවස ජලය කපයි

102


හෙට පස්වරු 4.00 සිට පසු දින පෙරවරු 6.00 දක්වා පැය 14 කාලයක් ඒකල,කොටුගොඩ,උදම්මිට,කටුනායක,සීදූව,කටුනායක ගුවන් හමුදා කඳවුර,නිදහස් වෙළෙඳ කළාපය,උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment