කටුනායක සිට මීගමුවට නව ද්විත්ව දුම්රිය මාර්ගයක්

552


කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකළ නව ද්වීත්ව දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත විය.

නව ද්වීත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ සිට මීගමුව දක්වා ධාවන කාලය විනාඩි 40කින් අඩු කිරිමට හැකියාව ලැබෙන බව ප්‍රවාහන අමාත්‍යවරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment