කඨින පෙරහැර බැහැ

986


කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැකි බවත් කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමට හැකි බවත්
කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම කල යුතු බවත් කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වසරේදී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙස ද එම දෙපාර්තුමේන්තුව බෞද්ධ ජනතාවට දැනුම්දි සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment