කඩදාසි නැතිව පාසල් වාර විභාග අවුල් වෙයි

341


පවතින කඩදාසි හිගය නිසා බස්නාහිර පළාතේ පාසල්හි 6,7සහ 8 ශ්‍රේණිවල වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමටත් 9,10 සහ 11 ශ්‍රේණි වල වාර විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment