කඩුගන්නාව මාර්ගයේ එක් මං තීරුවක් අරී

190

නාය යාමේ අවදානමක් නිසා වසා දැමූ පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මං තීරුවක් අද දහවල් 12.00න් පසු රථවාහන ධාවනය සඳහා විවෘත කරන බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment