කඩු පහර කෑ පොලිස් නිලධාරීන් හතරක් කිළිනොච්චිය රෝහලේ

469


කිළිනොච්චියේ ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු කඩු ප‍්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
මෙම ගම්මානයේ ඇති වූ ආරවුලක් විසදීමට ගිය කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියේ නිලධාරින් හතර දෙනෙකු මෙසේ කඩු ප්‍රහාරයට ලක් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ධර්මපුරම් පොලීසිය කඩු දෙකක් සමග එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.මෙම සිද්ධිය ඉකුත් 5වැනිදා සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment