කණ්ඩායම් පහක් තරගවදින නැෂනල් සුපර් ලීග් අද ඇරැඹේ…

156

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන ලද සහ ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුග‍්‍රාහක ශක්තියෙන් කි‍්‍රයාත්මක කෙරෙන නැෂනල් සුපර් ලීග් හෙවත් එන්. එස්. එල්. 2022 කි‍්‍රකට් තරගාවලිය අද (24 වැනිදා) ආරම්භ වේ. එ් අනුව කණ්ඩායම් පහක් එකිනෙක ගැටෙන තරගාවලිය ආරම්භ කරමින් කොළඹ එස්. එස්. සී. පිටියේදී ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමත් කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී යාපනය සහ දඹුල්ල කණ්ඩායමත් තරග වැදීමට නියමිතය.

 නැෂනල් සුපර් ලීග් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් නම් කර ඇති අතර පාසල් තරග මාලාවේ දස්කම් දක්වන ලද කී‍්‍රඩකයන් කිහිප දෙනකුද මෙවර තරගාවලිය සඳහා නම් කර තිබේ. දේශීය ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක‍්‍රීඩා සමාජ 26 අතුරින් තෝරා ගන්නා ලද ක‍්‍රීඩකයන් මෙම නැෂනල් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 අතරේ බෙදී ගොස් තිබේ.

 තරගවදින කණ්ඩායම් පහ සහ සංචිතය

 කැන්ඩි – කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, පැතුම් නිස්සංක, ඕෂද ප‍්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සහන් ආරච්චිගේ, චතුරංග ද සිල්වා, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, අසිත ප‍්‍රනාන්දු, අෂේන් ඩැනියල්, පුලින තරංග

 අතිරේක – ළහිරු උදාන, ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ.

 කලම්බු – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප‍්‍රනාන්දු, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, සම්මු අශාන්, අෂේන් බණ්ඩාර, ළහිරු මදුශංක, කලන පෙරේරා, හිමේෂ් රාමනායක, මොහොමඞ් ඩිල්ෂාඞ්, ප‍්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, කවිඳු නදීෂාන්.

 අතිරේක – ක‍්‍රිෂාන් සංජුල, නිපුන් ධනංජය, නුවනිඳු ප‍්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක.

 ජැෆ්නා – ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික‍්‍රම, නිශාන් මදුශංක, ළහිරු තිරිමාන්න, නවෝද් පරණවිතාන, ජනිත් ලියනගේ, සංතුෂ් ගුණතිලක, ඉෂාන් ජයරත්න, රවිඳු ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, දිලූම් සුධීර.

 අතිරේක – සමින්ද ප‍්‍රනාන්දු, ප‍්‍රමෝද් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මදුශංක, විජයකාන්ත් වියස්කාන්ත්.

 ගෝල් – ඇන්ජලෝ මැතිව්ස් (නායක), අශාන් රන්දික, දිනේෂ් චන්දිමාල්, හිමාෂ ලියනගේ, මුදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, විශාද් රන්දික, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, මොහොමඞ් ශිරාස්, කවිෂ්ක අංජුල, ජෙහාන් ඩැනියල්, මහීෂ් තීක්ෂණ, ප‍්‍රවීන් ජයවික‍්‍රම, නිමේෂ් විමුක්ති.

 අතිරේක – මොහොමඞ් ශමාස්, ප‍්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය.

 දඹුල්ල – අශාන් ප‍්‍රියන්ජන් (නායක), මිනෝද් භානුක, ගයාන් මනිශාන්, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂ, භානුක රාජපක්ෂ, ලසිත් අබේරත්න, ළහිරු සමරකෝන්, වනිඳු හසරංග, විශ්ව ප‍්‍රනාන්දු, නුවන් තුෂාර, අනුක් ප‍්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න.

 අතිරේක – සමීර සඳමාල්, දුශාන් හේමන්ත, අම්ෂි ද සිල්වා.

advertistmentadvertistment
advertistmentadvertistment