කතරගමට කිඹුල් බියක්

173

මේ දිනවල පවතින වැසි සමග මැණික් ගගේ ජලය ද වැඩිවීම මුල් කරගෙන දැවැන්ත කිඹුලන් නිතර ජනයා දිය නා ගන්නා ස්ථාන තුල ගැවසෙමින් පවති.

කතරගම අංක 02 පාළම. නාගහවීදිය. පාළම යන ස්ථාන තුල මෙම කිඹුලන් නිතර ගැවසෙන බැවින් මැණික් ග`ගට බසිමේ දී කල්පනා කාරි වන ලෙස දිය නෑම සිදු කරන ලෙස බැතිමතුන්ගෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඉල්ලා සිටිති

advertistmentadvertistment
advertistmentadvertistment