කතරගම ඇසළ පෙරහැරට වාසනා සූදානමින්

270

බඩල්කුඹුර -රවිඳු ගුණතිලක
 
 අද (10* ආරම්භ කෙරෙන ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කරන වාසනා නම් ඇතා සූදානම් කිරීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික‍්‍රමරත්න ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි
 
 ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය අද (10* සිට ජූලි 23 වැනි දින දක්වා පැවැත්වෙන අතර ජූලි මස 24 වෙනිදා උදෑසන මැණික් ගෙඟ් දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ
 
 මෙවර ඇසළ මංගල්‍ය බැතිමතුන්ගෙන් තොරව පැවැත්වීමටත් සෞඛ්‍ය උපදෙස් මත චාරිත‍්‍රානුකූලව පෙරහැර පැවැත්වීමටත් පියවරගෙන ඇතැයි කතරගම කඳවුර භාර නිලධාරී මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment