කතරගම-කොළඹ සෙමි නවතී

691


ගාලු‍ පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඊයේ (04) මධ්‍යම රාත්‍රී 12 සිට ඉවත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment